කරඩු ආසනය

ඉතාමත් ශක්තිමත් හා උසස් තත්ත්වයෙන් නිමවා ඇති කරඩු ආසනය, බුදු පුජා සහ ආගමික කටයුතු සඳහා විශේෂයෙන් සුදුසුයි. අලංකාර නිමාව සහ පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරය නිසා දිගුකාලීන භාවිතයටද ඉතාමත් වටින නිෂ්පාදනයකි. ඔබේ ආගමික අවස්ථා වඩාත් අභිමානවත් කර ගැනීමට මෙම ආසනය තෝරාගන්න.
Rs. 3500
Scroll to Top