වටාපත්

ඉතාමත් උසස් තත්ත්වයෙන් නිමවා ඇති මෙම වටාපත්, බුදු පුජා සහ ආගමික කටයුතු සඳහා විශේෂයෙන් සුදුසුයි. ශක්තිමත් හා අලංකාර නිමාවක් ඇති නිසා දිගුකාලීන භාවිතයටද හැකිය. ඔබේ ආගමික අවස්ථා වඩාත් අර්ථවත් කර ගැනීමට වටාපත් එකතු කරගන්න.
Rs. 875
Scroll to Top