LED රැස්මාලා

අලංකාර LED රස්මලා ඔබේ බුද්ධ පුජා භාණ්ඩ වලට විශේෂ ආලෝකමත් රූපලාවණ්‍යයක් එක් කරයි. දිගුකාලීන භාවිතයට සුදුසු ශක්තිමත් නිමාවක් සහිතව, පහසුවෙන් සවිකිරිය හැකි අයුරින් නිර්මාණය කර ඇත. ආගමික අවස්ථා සහ නිවසේ අලංකරණය සඳහා ඉතාමත් සුදුසු තේරීමකි.
Rs. 3500
Scroll to Top