පිත්තල කරඩු

ඉතාම උසස් තත්ත්වයේ පිත්තලයෙන් නිමවා ඇති මෙම කරඩු, බුද්ධ පුජා හා ආගමික කටයුතු සඳහා විශේෂයෙන් සුදුසුයි. ශක්තිමත් හා අලංකාර නිමාවක් ඇති නිසා දිගුකාලීන භාවිතයටද හැකිය. ඔබේ පුජා භාණ්ඩ එකතුවට අගනූතම එකතුවක් වශයෙන් මෙම පිත්තල කරඩු තෝරාගන්න.
Rs.3950
Scroll to Top