මෙම අඟල් 10ක උසැති Porcelain බුදු පිළිමය, සෞම්‍යත්වය හා සාමය ප්‍රතිනිර්මාණය කරන අලංකාර නිෂ්පාදනයකි. උසස් තත්ත්වයේ Porcelain ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නිසා, දිගුකාලීන භාවිතයටද ඉතා සුදුසුය. බුද්ධ පුජා සඳහා හෝ නිවසේ ආගමික ස්ථානයක් සඳහා අලංකාරයක් වන මෙය, විශේෂ තෑගි ලෙසද ලබා දිය හැක.